Tuesday, April 4, 2017

හදිස්සි අවස්ථාවකදී දැනගත යුතු ඔබේ ලේ වර්ගය ගැන වැදගත් දේවල් ටිකක්..



හදිස්සි අවස්ථාවකදී දැනගත යුතු ඔබේ ලේ වර්ගය ගැන වැදගත් දේවල් ටිකක්..

අපේ රුධීර ඝනය ගැන හා එහි ලක්ෂණ ගැන දැන ගැනීම ඉතා වැදගත්ය. රුධීර ඝනය මත අපේ සෞඛ්යාය තත්වයේ සමහර ලක්ෂණ තීරණය වෙනවා. රුධීර ඝන 4ක් ඇති බව ඔබ දන්නවා.
* A
* B
* O
* AB
අපේ රුධීරය ඇතිවෙන්නේ අප ගර්භාෂය තුල සිටින විටමයි. එක් එක් රුධීර ඝනයට අනුව ඊට ආවේණික ලක්ෂණ ඇති අතර සෑදෙන ලෙඩ රෝග හා සෞඛ්ය තීරණය වෙනවා. ඔබේ ලේ වර්ගය ගැන විස්තරයක් මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.
* රුධීර වර්ගය හා පෝෂණය: අපේ ශරීරය තුල රසායනික ක්රිායාවලි රැසක් සිදුවෙනවා. ආහාර ජීරණයට හා බර අඩුවීමට රුධීර වර්ග වල ඇති වෙනස් කම් බලපානවා. O ලේ වර්ගය ඇති අය ප්රෝ ටීන වැඩිවශයෙන් ඇති ආහාර ගත යුතුයි. A වර්ගයේ ඇති අය මස්/මාළු පරිබෝජනය කිරීමර අවශ්යය නෑ. එළවළු වැඩි වශයෙන් ගැනීම මේ අයට ගුණ දෙනවා. B වර්ගයේ අය කුකුල් මස් පරිබෝජනය නොකළ යුතුයි. රතු මස් පරිබෝජනා කරන්න. AB වර්ගයේ ඇති අය මුහුදු ආහාර පරිබෝජනය කළ යුතුයි.
* ලේ වර්ගය හා රෝග: සමහර ලේ වර්ග ඉක්මනින් වැලදීමට හා සමහර ලෙඩ වර්ග වලට ලේ වර්ගය අනුව ප්රෙතිරෝධයක් ඇතිවෙනවා.
* ලේ වර්ගය හා පෞරුෂත්වය: O ලේ වර්ගයේ අය සමාජ ශීලී, නිර්මාණාත්මක හා දැඩි ආත්ම විශ්වාසයකින් යුතු අය බව පැවසෙනවා. A ලේ වර්ගයේ අය සාමකාමී, කලාත්මක මනසක් ඇති, හා විශ්වාසවන්ත අය බව වෙනවා. B වර්ගයේ අය ශක්තිමත්, නිදහස්, හා තම අරමුණු ඉටු කර ගන්නා අය බව පැවසෙනවා. AB වර්ගයේ අය ලැජ්ජාශීලී, වගකීම් දරන, හා සැලකිළිමත් අය වෙනවා.
* ලේ වර්ගය හා ගර්භණී වීම: ගර්භණී වීමේ හැකියාව ලේ වර්ගයට අනුව වෙනස් වන පවා පැවසෙනවා. AB වර්ගයේ කාන්තාවන් සරු බව අතින් ඉතා වැඩි බවයි පැවසෙන්නේ.
* රුධීර ප්රගතිදේහජන්යයය: රුධීරයේ පමණක් නොවේ මේවා අඩංගුවෙන්නේ. ජිරණ පද්දතියේත් මෙවා තියෙනවා. මොළයේ, නාසයේ, හා පනහළු වලත් මේවා තියෙනවා.
* රුධීර වර්ගය හා උදරය: රුධීර වර්ගය හා උදරයේ තැන්පත්වෙන මේදය අතර සම්බන්දයක් පවතිනවා. සමහර ලේ වර්ග වල අයට උදරයේ මේදය ගැන තැවෙන්න අවශ්ය නෑ. කාබෝහරිඩ්රේාට ජීරණය කිරීමට ඇති අපහසුව නිසා O ලේ වර්ගයේ අයට උදරයේ මේදය තැන්පත් වීමේ ගැටළුවන් වැඩි බවයි පැවසෙන්නේ.
* රුධීර වර්ගය හා විවාහය: ඔබේ හසකාරිය හෝ සහකරු වෙන්න යන කෙනාගේ ලේ වර්ගය පරීක්ෂා කිරීම වැදගත්. දරුවන් සෑදීමේදී සමහර ලේ වර්ග එකතුවීම හොඳ නෑ. මේ නිසා, අනිවාර්යකයෙන්ම රුධීර පරීක්ෂාවක් විවාහයට පෙර කර ගන්න.
* රුධීර වර්ගය හා ව්යා යාමය: A වර්ගයේ අය මානසික ආතතියට ලක්වෙන අතර මොවුන් මනස සංසිඳුවෙන ව්යාවයාමයක් කළ යුතුයි. B වර්ගයේ අය අභියෝගයන්ට කැමතිය. සටන් ක්රගම, කඳු නැගීම වැනි අභියෝගාත්මක දේවල් මේ අය කරනවා.
ඔබ එළියට යන සෑම වස්තාවකවම ඔබ ගැන විස්තර ඇතුලත් යමක් අරගෙන යන ලෙස පැවසෙනවා. එහි ඔබේ ලේ වර්ගයත් ඇතුලත් කරන්න. හදිසි අවස්තාවකදී ඔබට ලේ දීමට අවශ්යන වුණොත්, මේ විස්තර රෝහල් කාර්යගමණ්ඩලයට ගොඩහ් ප්රොකයෝජනවත් වෙනවා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

ලෝකයේ සිදු වූ ලස්සනම සියදිවි නසා ගැනීම.

ලෝකයේ සිදු වූ ලස්සනම සියදිවි නසා ගැනීම. 


වර්තමානයේදී සමාජය දෙස බැලීමේදී මරණ අනුපාතය ඉතා සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති බව අපිට පැහැදිලිව දක්නට ලැබෙනවා. අනතුරු මගින් හෝ රණ්ඩු  සරුවල් ආදිය මගින් හෝ දිනකට මරණ දෙක තුනක් ආරංචි වීම සාමාන්‍ය දෙයක් බවට අද පත්ව තිබෙනවා. පුවත්පතක් බැලුවත් රුපවාහිනී බැලුවත් එහි අනිවාර්යයෙන්ම මරණ දෙක තුනක් පිලිබදව සදහන් වෙනවා.

මේ අතරින් වර්තමානයේදී සිය දිවි නසා ගැනීම් ප්‍රමාණය ඉතා සිග්‍ර ලෙස ඉහල ගොස් ඇත. විභාගයක් අසමත් උනත් පෙම් සබදතාවයක් බිද වැටුනත් වර්තමානයේදී බොහොමයක් දෙනා දකින එකම විසදුම සියදිවි නසා ගැනීම පමණයි. එපමණක් නොවේ දෙමාපියන් කුමන හෝ වරදකට බැන වැදුනත් සිය දිවි නසා ගැනීමේ තැනට පැමිණෙන තරමටම අද සමාජය පත්ව තිබෙනවා.

අද අපි ඔබට ගෙන ආවේ මේ සිය දිවි නසා ගැනීම් අතරින් ලෝකයේ ඉතාම වැදගත් ලෙස සටහන් වී ඇති සිය දිවි නසා ගැනීමක් පිලිබදවයි. මේ සිය දිවි නසා ගැනීම තමයි දැනට ලෝකයේ සිදුවී ඇති ලස්සනම සිය දිවි නසා ගැනීම ලෙසට හදුන්වන්නේ.

වීඩියෝව පහතින් බලන්න...


කසාද බැන්දම දෙන්නම මහත් වෙන්නේ ඇයි කියල දන්නවාද??

කසාද බැන්දම දෙන්නම මහත් වෙන්නේ ඇයි කියල දන්නවාද?? 


අද කාලයේ ගැහැණු පිරිමි බේදයකින් තොරව හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද ලස්සනට ඉන්නේ කියන එක. ලස්සන කිව්වාම ලප කැළැල් නැති පැහැපත් සුදෝ සුදුවන් වතක් වගේම තම සිරුරේ ප්‍රමාණය හැඩය ගැන ද වර්තමානයේ තරුණ තරුණියන් ගොඩක් හිතනවා. විශේෂයෙන්ම තමට සිහින් හැඩති සිරුරක් තියෙනවා නම් තමා හැමෝම කැමති.

නමුත් අද වන විට හැමෝටම වගේ මහත් වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇදුමක් අදින්න බෑ කැතයි. කොච්චර කන්න ආසා උනත් සමහර කෑම ජාති කන්න බෑ. ඒ විතරක් නම් කමක් නෑ දකින දකින හැමෝම " අම්මෝ හොදටම මහත් වෙලානේ " කියද්දී දැනෙන දුක කොච්චරද නේද? 

ඇත්තටම බලන් ගියාම මහත් වෙන එක දැන් කාලේ දැවෙන ප්‍රශ්නයක් වෙලා ඉවරයි. තරුණ තරුණියන් හැමෝම තමන්ගේ විවාහය ගැන ගොඩක් හීන දකිනවා. එත් කසාද බැන්දට පස්සේ දෙන්නාම මහත් වෙනවා කියලා හැමෝම කියද්දී හිතට පොඩි බයකුත් දැනෙනවා නේද කසාද බැන්දට පස්සේ මන් කතා වෙයිද දන්නේ නෑ කියලා. 

බය වෙන්න දෙයක් නෑ. මේ video එක බලලා ඔයාටම පුළුවන් තේරුම් ගන්න මහත් නොවී ඉන්න නම් කසාද බැන්දට පස්සේ ඔය මොනවද ඇත්තටම කරන්න ඕනේ කියල දැනගන්න.

Video එක පහතින් බලන්න.